<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar/3099375513031121666?origin\x3dhttp://thenightskylk-solarhome.blogspot.com', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>

සෞරග්‍රහ මණ්ඩලය

  • සෞරග්‍රහ මණ්ඩලය යනු අප ජීවත්වන සූර්යයා ඇතුලු ග්‍රහ පද්ධතියයි.

  • මෙහි ප්‍රධාන මෙන්ම විශාලතම සාමාජිකයා සූර්යායි.

  • සූර්යයා වටා ග්‍රහලෝක 8ක් ඇත.

  • ඒවා නම්
    1. බුධ
    2. සිකුරු
    3. පෘථිවි
    4. අඟහරු
    5. බ්‍රහස්පති
    6. සෙනසුරු
    7. යුරේනස්
    8. නෙප්චූන්

  • සිකුරු සහ යුරේනස් හිරු වටා වාමාර්තව පරිභ්‍රමණය වන අතර
    අනිකුත් ග්‍රහලෝක දක්ෂිණාවර්තව පරිභ්‍රමණය වේ.

  • සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලොව බ්‍රහස්පති වන අතර කුඩාම ග්‍රහලොව බුධ වේ.